ත්‍යාගයේ වටිනාකම (LKR) සහ හිමිකම් ලබා ගැනීම :
- රු. 40 සිට රු. 1,000 දක්වා: BigWin මුදල් පසුම්බිය තුළ අනාගත ලොතරැයි මිලදී ගැනීම් සඳහා තැබිය හැකි අතර, අවශ්‍ය නම් මුදල් ආපසු ලබාගත හැක.
- රු. 1,001 සිට රු. 350,000 දක්වා: මෙම මුදල් බැංකු ගිණුම මගින් ලබාගත හැක
- රු. 350,000 ට වැඩි ත්‍යාග NLB ප්‍රධාන කාර්යාලයෙන් ලබාගත යුතුය.
பரிசு மதிப்பு (LKR) மற்றும் கோரிக்கை செயல்முறை :
- LKR 40 முதல் LKR 1,000 வரை எதிர்கால லாட்டரி கொள்முதல்களுக்கு BigWin வாலெட்டில் வைத்திருக்கலாம் அல்லது தேவையெனில் பணத்தை திரும்பப் பெறலாம்.
- LKR 1,001 முதல் LKR 350,000 வரை வங்கி கணக்கின் மூலம் பெறலாம்.
- LKR 350,000 ஐ மேலான பரிசுகள் NLB தலைமை அலுவலகத்தில் பெற வேண்டும்.
Prize Value (LKR) and Claim Process :
- From LKR 40 to LKR 1,000 can be retained in the BigWin wallet for future lottery purchases or withdrawn if needed.
- From LKR 1,001 to LKR 350,000 can be claimed through a bank account.
- Prizes over LKR 350,000 must be claimed at the NLB headquarters.